අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්. "අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.&quo
from GOSSIP NEWS https://ift.tt/fXb4MQn
via https://tamil244.blogspot.com/
No comments