මහ රෑ පැල් රකින්න ගිය අයෙකුට පහර දුන් වන අලියා සිරුර කොළ අතුවලින් වසා දමලා

Share:
රාත්‍රී කාලයේ පැල් රකින්න ගිය පුද්ගලයෙකුට වන අලියෙකු පහරදී ඔහුගේ සිරුර කොළ අතුවලින් වසා දමා තිබූ පුවතක් මහවිලච්චියේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා   මෙම පහරදීම පෙරේදා සිදුවී ඇති අතර මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහ විලච්චිය, කිරල්පැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයකු බවයි පොලීසිය පවසා සිටියේ.   ඔහුට අයත් හේනක ගවයන් ගාල් කර දමා, එම සතුන්ගේ ආර

from GOSSIP NEWS https://ift.tt/tY1PMlh
via https://tamil244.blogspot.com/

No comments