2022 වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධාන කරන "ද බෙස්ට්'' පාපන්දු සම්මාන උළෙලේදී. මෙම සම්මානය සඳහා ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී, ප්‍රංශයේ කරීම් බෙන්සමා සහ කිලියාන් ම්බාපේ නිර්දේශ වී තිබුනත් ඒ අතරින් වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකය
from GOSSIP NEWS https://ift.tt/j7GhR0b
via https://tamil244.blogspot.com/
No comments