මාලිමාව මුස්ලිම් කොංග්‍රසයේ බලකණුත් ආක්‍රමණය කරයි?

Share:
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට වැඩි බලයක් තිබෙන අම්පාර දිස්ත්‍රික්කයේ ජනරැළි කිහිපයක් පැවැත්වීමට පසුගියදා ජාතික ජන බලවේගය කටයුතු කළා.   එහිදී එම පක්ෂයට උණුසුම් ප්‍රතිචාර හිමිව තිබූ අතර ඔලුවිල්,ඉරෙක්කාමම් සහ නින්දවුර් යන ප්‍රදේශවල මෙලෙස රැස්වීම් සංවිධානය කොට තිබුනා.   ඒ අනුව ඊට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වූ බවයි ජාතික ජන බලවේගය කියා සිටින්නේ. &

from GOSSIP NEWS https://ift.tt/tSzZKue
via https://tamil244.blogspot.com/

No comments