මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතා පා ගමනට ටවුන්හෝල් ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා. කෙසේ නමුත් පාගමන රෝහල් චතුරස්‍රය පසුකර ඉබ්බන්වල මංසන්ධිය ගමන් ඇරඹීමත් සමඟ ටවුන්හෝල් අවට මාර්ග සියල්ලම අවහිර වුණා.
from GOSSIP NEWS https://ift.tt/ZbTxmC9
via https://tamil244.blogspot.com/
No comments