රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයා නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවයි. තවද නාමයෝජනා කැඳවීමේ දින නම
from GOSSIP NEWS https://ift.tt/1meCY7s
via https://tamil244.blogspot.com/
No comments