තුර්කියට සහාය වෙන්න මෙරටිනුත් සෙබළුන් යති

Share:
භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන්ගේ දිවි ගලවා ගැනීම සදහා මේ වන විට රටවල් කිහිපයකින් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසනවා. මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජ

from GOSSIP NEWS https://ift.tt/je1fAGH
via https://tamil244.blogspot.com/

No comments