දකුණු අප්‍රිකාව පළමුවරට අවසන් තරගයට

Share:
කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පළමුවරට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්වි තිබෙනවා. ඒ ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කාන්තා පිල ලකුණු 06කින් පරාජයට පත් කරමින්. ලෝක කුසලාන තරගාවලියකදී  දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය වෙනවා. කේප්ටවුන් හිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය සත්කාරක දකුණු අප්‍රිකා කාන්

from GOSSIP NEWS https://ift.tt/uE3q19Z
via https://tamil244.blogspot.com/

No comments