විදේශිකයෙකුගේ මුදල් බෑගය සොයා දුන් ලාංකිකයා

Share:
වැලිගම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි ඉතාලි ජාතිකයෙකුගේ මුදල් ඇතුළු වටිනා ලියකියවිලි ඇතුළත් ගමන් බෑගයක් අසුලාගත් තරුණයෙකු එය නැවතත් අදාළ සංචාරකයාට පිරිනැමීමට කටයුතු කල පුවතක් වාර්තා වෙනවා. මෙම විදේශිකයා  වැලිගම - ගන්දූව ආසන්නයේ මුහුදු තීරයේ විනෝද වෙමින් සිටින අවස්ථාවේදියි ඔහුගේ මුදල් සහිත බෑගය අස්ථානගතව ඇත්තේ. පසුව එම ප්‍රදේශයේ ම සංචාරක කටයුතුවල නිරතවූ පුද්ගලයෙකුට මෙම බෑගය හමුවීඇති

from GOSSIP NEWS https://ift.tt/TckyjQZ
via https://tamil244.blogspot.com/

No comments