නවගමු දේවාලය යළි විවෘත කෙරේ

Share:
තාවකාලිකව වසා දමා තිබූ කඩුවෙල  නවගමුව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලය යළි විවෘත කර තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද (25) පෙරවරුවේ සිට දේවාලය බැතිමතුන් වෙනුවෙන් විවෘත කළ බවයි. දේවාල භූමිය තුළ ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම හේතුවෙන් පසුගිය 14 වනදා සිට පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා දමනු ලැබුවා. ඒ, අනුව දේවල භූමිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමෙන් අනතුරුව දින 12කට පස

from GOSSIP NEWS https://ift.tt/o9xX0YU
via https://tamil244.blogspot.com/

No comments