හග්ගල වංගුවේදී ඩීසල් බවුසරයක් පෙරළෙයි

Share:
ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට පත්වී තිබෙනවා.   අනතුරින් බවුසරයේ රියදුරු සහ සහයකයා සුළු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.   ඩීසල් ලීටර් 13,000 ක් රැගත් බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එහි ඩීසල් කාන්දුවක්ද සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ .

from GOSSIP NEWS https://ift.tt/u5GfItT
via https://tamil244.blogspot.com/

No comments