පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා තිබෙනවා. බලුකිස්තාන් පොලිසියේ ඩී.එස්.පී තනතුර සඳහා ඔහුව පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ. “පොඩි කාලේ මම පොලිස් නිලධාරීන්ට බයයි. මගේ දෙමව්පියෝ පොලිසිය කියලා මාව බය කරනවා. කෙසේ වෙතත්, . අපිව ආරක්ෂා කරන්න ඔවුන් කරන කැපකිරීම් මම වර්ධනය වෙද්දී තේරුණා.”
from GOSSIP NEWS https://ift.tt/rXMZUb3
via https://tamil244.blogspot.com/
No comments