"මට පාටි එපා අම්මේ.අපි ඒ සල්ලිවලින් නැති බැරි අයට පොත් අරගෙන දෙමු " අන් අයටත් ආදර්ශයක් දුන් ආදරණීය දරුවා ගැන ත්‍රිකලා කියූ දේ

Share:
නිරූපිකවක් ලෙස කා අතරත් ජනප්‍රිය ත්‍රිකලා ධරණි ඇයගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන් සිදු කළ උතුම් ක්‍රියාවක් සමාජ මාධ්‍යයේ පළ වී තිබුණා.   පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි බව රහසක් නොවේ. එවන් තත්වයක් තුළ සිය උපන් දිනය දා සාද පවත්වා එය සැමරීම වෙනුවට එම මුදල් අසරණ දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙන් කර ඇත.  

from GOSSIP NEWS https://ift.tt/C69NsAd
via https://tamil244.blogspot.com/

No comments