"මට ගහපු එකෙක් බේරිලා නැහැ." - ලංසා කියයි

Share:
නිවෙස ගිනි තබා දේපල විනාශ කිරීම නිසා තමාට අද ඉන්න තැනක නොමැති බවත් එසේ සිදු කළ අයට දිට්ඨධම්මවේදනීය කර්මය වශයෙන් නැවත පඩිසන් දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසනවා.  ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්. පසුගිය වර්ෂයේ මැයි නව වැනිදා සිදු වූ කලහකාරී තත්වය නිසා තමාට අද ඉන්න තැනක් නොමැති බවත් නිවෙස ගිනි තබා දේපළ කොල්ලකෑමෙන් තමාට ඇතිවූ

from GOSSIP NEWS https://ift.tt/JAZsMtc
via https://tamil244.blogspot.com/

No comments