මල්වර වූ දැරියක් නිසා නවගමුව පත්තිනි දෙවොල වැසේ

Share:
නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. ඒ  දේවාල භුමිය තුල ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ. දේවාලයේ ප්‍රකාශකයෙකු සදහන් කර සිටියේ දේවාලය යළි විවෘත වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙනු ලබන බවයි.

from GOSSIP NEWS https://ift.tt/Cfki0vL
via https://tamil244.blogspot.com/

No comments