හඳුනානොගත් තවත් යානයක් ඇමරිකානුවන් බිම හෙළයි

Share:
පියාසර කරමින් තිබූ හඳුනා නොගත් නියමුවන් රහිත යානයක් වෙඩිතබා බිම හෙළීමට අමෙරිකානු ආරක්ෂ අංශ පියවර ගෙන තිබෙනවා.   ඇලස්කාවට ඉහල අහසේ මෙම හඳුනා නොගත් යානයක් පියාසර කරමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.   විදෙස් වාර්තා සඳහන් කළේ අමෙරිකානු ගුවන් සීමාව තුළ පවතින ඕනෑම හඳුනානොගත් වස්තූන් බිම හෙළීමට ජනාධිපති ජෝ බයිඩන් නියෝග කර ඇති බවය.   කුඩා මෝටර් රථයක ප්‍රම

from GOSSIP NEWS https://ift.tt/SJ1XTaq
via https://tamil244.blogspot.com/

No comments