ජපන් සමාගමක් ලංකාව හැරයයි

Share:
ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කිරීමත් සමගයි. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මෙරම තීරණයට හේතු වූ කාරණා අතර තිබෙන බවයි වාර්තා වෙන්න

from GOSSIP NEWS https://ift.tt/B58kSi1
via https://tamil244.blogspot.com/

No comments