තැපැල් ඡන්ද කටයුතුවලට අදාළව සිදුකරන මුද්‍රණ කටයුතුවලින් සියයට හැත්තෑපහක් පමණ වැඩ අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ලේකම් පවසනවා. මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ලේකම් අසංක සඳරුවන් පවසා සිටියේ මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් මුද්‍රණාලයේ වෘත්තීය සමිති සහ මුද්‍රණාලයාධිපතිවරිය සමග ඊයේ (15 දා) සාකච්ඡාවක් පැවැත්වූ බවයි. එහිදී ඇය මුද්‍රණ කටයු
from GOSSIP NEWS https://ift.tt/7u9xzPg
via https://tamil244.blogspot.com/
No comments