අද (15) සිට විදුලි ගාස්තු 66%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වනදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කර තිබුනා. මෙම නව සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩය යටතේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන
from GOSSIP NEWS https://ift.tt/R0izUO7
via https://tamil244.blogspot.com/
No comments