සජබයට ගිය 65 ක් අලියා පිටෙන් බස්සවති

Share:
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 65 දෙනකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.   එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.   ඒ අනුව මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව විසින් මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කර තිබෙනවා. &

from GOSSIP NEWS https://ift.tt/nlwETKq
via https://tamil244.blogspot.com/

No comments