අක්ෂිදාන සංගමයේ වාර්තා වලට අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ විසි එකක් පමණ සිය මරණයෙන් පසු ස්ව කැමැත්තෙන්ම ඇස් දන් දීමට පොරොන්දු පත්‍ර වලට අත්සන් කොට ඇති බව වාර්තා වනවා. එමෙන්ම මීට පෙර පරිත්‍යාග කර ඇස් පරිත්‍යාග කිරීම් නිසා පිටරැටියන් 87870 දෙනෙකුට යළි ලොව දැකීමට වාසනාව හිමිව ඇති අතර ශ්‍රී ලාංකිකයින් 58260 දෙනෙකුට නැවත පෙනීම ලබාදීමට හැකිව තිබෙනවා ඒ සියලුම දෙනාට n
from GOSSIP NEWS https://ift.tt/1KamL0X
via https://tamil244.blogspot.com/
No comments