කලබලය වැඩි වූ බ්‍රසීල ජාතිකයා වෙනුවෙන් කොටුව දුම්රිය ආරක්ෂකයින් කළ උතුම් ක්‍රියාවක්

Share:
දුම්රිය ආරක්ෂකයන් විදෙස් ජාතිකයෙකුට සිදු කල අගනා සේවයක් පිළිබඳව දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් කාර්යාලයෙන් වාර්තා වෙනවා . ඒ මහනුවර සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණි බ්‍රසීල ජාතිකයකුගේ අමතක වී ගිය ලැප්ටොප් පරිගණකය , දුරකථනය, ඩොලර් දහසක් සහ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු වටිනා ලියකිවිලි අඩංගු ගමන් බෑගය විනාඩි කිහිපයක් තුළදී සොයා ඔහු වෙත බාර දීමයි.   පස්වරු 2: 20ට පමණ  මහනුවර

from GOSSIP NEWS https://ift.tt/fkbxUBQ
via https://tamil244.blogspot.com/

No comments