දිනපතා ඉරපායන දසුන හා ඉර බැසයන දසුන සීගිරිය පව්ව මත සිට නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමිවී තිබෙනවා. ඒ අනුව අලුයම 5.30 සිට රාත්‍රී 09 පමණ වනතුරු මේ සඳහා අවසරය ලබා දෙන බවයි බුද්ධද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසා සිටියේ. සීගිරිය නැරඹීම් සහ සීගිරිය පව්ව මත ඉහල මාලයේ සිට ඉර පායන දසුන් නැරඹීම්ට මෙදින සිට ඕනෑම දෙස් විදෙස් සංචාරකයන්
from GOSSIP NEWS https://ift.tt/S78xYHV
via https://tamil244.blogspot.com/
No comments