ගම්පහ නාල්ල ප්‍රදේශයේ මවක විසින් තම දරුවන් දෙදෙනාට වස පොවා තමා ද වස බිවූ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා. මේ අතරින් එක් දරුවකු මිය ගොස් ඇති අතර අනෙක් දරුවා තවමත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. වස පානය කළ මවද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඇයද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි මාර්ග පවසන්නේ.
from GOSSIP NEWS https://ift.tt/rvAzFKU
via https://tamil244.blogspot.com/
No comments