ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් සම්බන්ධයෙන් ඩී එන් ඒ පරික්ෂාව සිදු කිරීම සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (02 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය. අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමි
from GOSSIP NEWS https://ift.tt/m6KeHbd
via https://tamil244.blogspot.com/
No comments