ප්‍රසිද්ධ රංගන ශිල්පීයෙකු විසින් සමාජ මාධ්‍ය තුල තිබු ප්‍රසිද්ධ මී මැසි පාලනය සම්බන්ධ වීඩියෝවක් නරඹා මී මැස්සන් පාලනය කරන්න ගොස් ඔහුගෙ වම් ඇස දෂ්ඨනයකට ලක් වූ පුවතක් වාර්තා වෙනවා. හොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ද රංගන ශිල්පියෙක් වූ Chris Prattට මෙම අනතුර සිදුවී ඇති අතර ඔහු මේ පිළිබඳව තම instagram ගිණුමේ සටහනක් තබා තිබෙනවා. Texas හි මී මැසි පාලකවරියක් ලෙස ජීවත
from GOSSIP NEWS https://ift.tt/XDW3UAB
via https://tamil244.blogspot.com/
No comments