පාට මාරු කරන නවතම මෝටර් රථය මෙන්න

Share:
ලෝකයේ විශාලතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථ ප්‍රදර්ශනයේදී BMW මෝටර් රථ සමාගම තම නවතම මෝටර් රථය පසුගිය දා එලිදක්වා තිබුනා මෙම මෝටර් රථය BMW i Vision Dee ලෙස නම් කර තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ තමන්ට කැමති වර්ණයකට මාරු කරගත හැකි වීමයි. පසුගිය වසරේ CES හිදී "වර්ණ වෙනස් කරන" සංකල්ප වාහනයක් BMW ආයතනය ප්‍රදර්ශනය කළ නමුත් එය වෙනස් වූයේ අළු පැහැයට පමණි. මෙම වසරේ ප්‍රදර්ශනය කෙ

from GOSSIP NEWS https://ift.tt/QbNqTHW
via https://tamil244.blogspot.com/

No comments