ලබන පෙබරවාරි 04 වෙනි දිනට යෙදෙන 75 වෙනි නිදහස් දිනයේ පෙළ ගැස්ම මේ වන විට සකසා තිබෙනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය තන්ත්‍රයේ නියමිත ධූරාවලිය අනුව මෙය සැකසෙන අතර මෙවර ලැයිස්තුවේ ඉන් ඔබ්බට ගොස් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාහටද විශේෂ පිළිගැනීමක් හිමිව ඇති බැව් පෙනෙන්නට තිබෙනවා. සාගල රත්නායක ,ජනාධිපතිවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙක
from GOSSIP NEWS https://ift.tt/2o34X7K
via https://tamil244.blogspot.com/
No comments