කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පනිනවා ! දවස් හතරකට පෙරම සියල්ල හෙළි කල වීඩියෝව මෙන්න

Share:
ඇප මත නිදහස් කෙරුණු කන්ජිපානි ඉම්රාන් මේ වන ඉන්දියාවට පැනගොස් ඇති බවට බුද්ධි අංශ වාර්තා කර සිටිනවා. එහෙත් මෙලෙස ඔහු ඉන්දියාවට පැන යාමේ සූදානමකින් පසුවන බවට මීට දින කිහිපයකට පෙරම නෙත් එෆ් එම් රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින් හෙළි කර සිටියා. එම සම්පූර්ණ හෙළිදරව්ව පහතින්.  

from GOSSIP NEWS https://ift.tt/xw0dtOR
via https://tamil244.blogspot.com/

No comments