දන්ත ධාතුන් වහන්සේට පරිභව කල සේපාල අමරසිංහ නම් තැනැත්තා පිළිබඳව මේ දිනවල ෆේස්බුක් ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා. බොහෝ දෙනා පවසන්නේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු බවයි. එහෙත් දැනට වසර කිහිපයකට ඉහත දී ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටි අතර එකල ඔහු පොදුජන පෙරමුණට සහාය දක්වමින් සිය ෆේස්බුක් ගිණුම තුළ විවිධ සටහන් ද හුවමාරු කරගෙන තිබුනා. එමෙන්ම හිටපු අමාත්‍ය මං
from GOSSIP NEWS https://ift.tt/HAw4b9q
via https://tamil244.blogspot.com/
No comments