යාචකයින්ගේ හිරිහැර නිසා සුද්දන්ටත් ලංකාව එපා වෙන ලකුණු

Share:
හික්කඩුව ඇතුළු තදාසන්න ප්‍රදේශවලට විවේකය ගත කිරීමට සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට යාචකයන්ගෙන් ඇති වන හිරිහැර නිසා ලංකාව එපා වී ලංකාව ගැන කලකිරීමට පත්ව ඇති බව සංචාරක මඟපෙන්වන්නෝ පවසති. දරුවන් අතැතිව සිටින වැරහැලි හැඳගත් අපිරිසුදු කාන්තාවන් මෙන්ම ආබාධිත හා ආබාධිත නොවන වයස්ගත පිරිස් සංචාරකයන් වටකරගෙන මුදල් හා වෙනත් ආධාර අයැදීම ඔවුන්ට මහත් හිරිහැරයක් බවත් ආපසු තම රටවල් කරා යෑමට තරම් කලකිරීමකට

from GOSSIP NEWS https://ift.tt/OrqK1Gf
via https://tamil244.blogspot.com/

No comments