පරිගණක ක්ෂේත්‍රයේ ලොව ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමද සේවක කප්පාදුවකට සුදානම් බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර සිටිනවා. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ස්‍රම බලකාය මෙලෙස අඩු කිරීමට සූදානම් වන අතර එම නිසා දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි එහි දැක්වෙන්නේ . මෙටා සමාගමද නොවැම්බරයේ නිවේදනය කළේ රැකියා 11,000 ක් හෝ එහි ශ්‍රම බලකායෙන් සියයට 13 ක
from GOSSIP NEWS https://ift.tt/WXcuoam
via https://tamil244.blogspot.com/
No comments