ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවි වීඩියෝවක් සඳහා එක්ව සිටි අතර එහිදී ලැබුණු ප්‍රතිචාර පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නිර්මාණ හුවමාරු වෙමින් පවතිනවා. මේ අතර මීට ටික වෙලාවකට පෙර නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ , තමන්ට ඊයේ කාල වේලාව මදි වීම නිසා පිළිතුරු ලබාදීමට නොහැකි ප්‍රශ්න වෙනුවෙන් පිළිතු
from GOSSIP NEWS https://ift.tt/jzrDP8I
via https://tamil244.blogspot.com/
No comments