දිනේෂ් චන්දිමාල් සිය පාසල් කාලයේ දී සිත් ගත් තරුණිය තම පෙම්වතිය කර කරගැනීමට සිදු කළ අපූරු සිද්ධියක් පිළිබඳව ඔහුගේ මව පසුගියදා සඳහන් කොට තිබුණා. චන්දිමාල් පවසා තිබුණේ තිබුනේ ඇය තමන්ට අකමැති නම් යළිත් කිසිම දිනක ක්‍රිකට් ක්‍රීඩා නොකරන බවයි. පසුව ඇය ඔහුට සිය කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව පැවති පාසල් ක්‍රිකට් තරඟාවලියේ දී දිනේෂ් චන්දිමාල් ශතකයක් ද රැස් කොට තිබෙනවා.
from GOSSIP NEWS https://ift.tt/5DLEW6z
via https://tamil244.blogspot.com/
No comments