වෙළඳසැලක වහලයේ උළු ඉවත් කොට ඇතුළු වූ රිළා රංචුවක් එහි තිබූ බිත්තර තොගයකට, කිරිපිටි, පරිප්පු,සීනි, හාල් ඇතුළු භාණ්ඩ වලට හානි කර තිබෙන පුවතක් මොරගොල්ලාගම සියඹලන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වෙළඳසැල් හිමියා පවසා සිටියේ ඔවුන්ට අලි තර්ජන බහුල වශයෙන් පවතින බවත්,මේ වන විට රිළවුන්ගෙන් සිදුවෙන හානිය අලින්ටත් වඩා භයානක බවත්ය.
from GOSSIP NEWS https://ift.tt/Waeh9mt
via https://tamil244.blogspot.com/
No comments