පාරේ යන එන කතුන්ට විසිල් ගසා නිරුවත පෙන්වන මිනුවන්ගොඩ අමුතු "විසිල්කාරයා" මෙන්න

Share:
මහා මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට විසිල් ගසා නිරුවත පෙන්වූ පුද්ගලයෙක්  පිළිබඳව මිනුවන්ගොඩින් වාර්තා වනවා.  ඔහු සිය නිවස ආසන්නයේ නිරුවතින් සිට , මහා මාර්ගයේ ගමන් කරමින් සිටින කාන්තාවන්ට කටින් විසිල් එකක් ගසා තමා දෙසට කාන්තාවන්ගේ අවධානය යොමුකරවා ගෙන නිරුවත පෙන්වන බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයේ පදිංචිකාරිනියන් තිදෙනකු අවස්ථා තුනකදී මේ ගැන සිදුකල පැමිණිලි මත ම

from GOSSIP NEWS https://ift.tt/DeVAtnz
via https://tamil244.blogspot.com/

No comments