පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නව දේශපාලන දීගය නිසා තරුණයෙකු අසරණ වූ පුවතක් ගම්පහෙන් වාර්තා වෙනවා. වාර්තා වන ආකාරයට සිදුවීම මෙසේය. ත්‍රී රෝද රථ රියදුරෙකු වූ මෙම තරුණයා පසුගිය කාලය පුරාවටම පොහොට්ටුවේ දේශපාලනය වෙනුවෙන් කැප වී කටයුතු කරනු ලැබුවා.එහෙත් ඔහුගේ බිරිඳගේ මව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන අතර ඔවුන් දෙදෙනා අතර නිවසේදී පවා වරින් වර බහින් බස් වීම් සිදුව තිබෙනවා. ඊයේ
from GOSSIP NEWS https://ift.tt/1q68YRN
via https://tamil244.blogspot.com/
No comments