වායු දුෂණය යලිත් ඉහළට

Share:
මෙරට වායු දූෂණය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක යළිත් වරක් ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශය පවසනවා. අද (22) දිනයේ දී ද එම තත්ත්වය පවතින අතර හෙට (23) දිනයේ දී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශය වැඩි දුරටත් අනාවරණය කරන්නේ.

from GOSSIP NEWS https://ift.tt/oqx0yAC
via https://tamil244.blogspot.com/

No comments