හිටපු ජනපති මෛත්‍රි රටෙන්ම සමාව ගනී

Share:
සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසා සිටියා. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් උපුටා ගැනීම "මම අවුරුදු 15 දී 16 විතර බයිබලය කියවපු කෙනෙක් විදියට මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ඒ වගේම මියගි

from GOSSIP NEWS https://ift.tt/gSq9BGc
via https://tamil244.blogspot.com/

No comments