තවත් දකුණු ඉන්දියානු තරුවක් සියදිවි නසා ගනී.

Share:
ප්‍රසිද්ධ තෙලිඟු චිත්‍රපට නලු නළු සුධීර් වර්මා මියගොස් තිබෙනවා. මොහුගේ අභාවය සියදිවි නසාගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Neeku Naaku Dash Dash සහ Second Hand වැනි චිත්‍රපටවලට දායක වූ තෙළිඟු නලු Sudheer Varma ඊයේ උදෑසන මියගොස් තිබෙනවා. මිය යන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

from GOSSIP NEWS https://ift.tt/inO395a
via https://tamil244.blogspot.com/

No comments