දිය නාමින් සිටි පිරිමි ළමයින් දෙදෙනෙකුට ලිංගික අතවර කළැයි කියන පොලිස් සැරයන්වරයකු අද (16) අලුයම අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකරන වලස්මුල්ල ඕලුආර පදිංචි විවාහක සැරයන් වරයෙක් බවයි අනාවරණය වී තිබෙන්නේ. මොහු ඊයේ සවස තුනට පමණ වලස්මුල්ල ගල්වල නමැති ස්ථානයේ දියනාමින් සිටි පිරිමි ළමයෙන් දෙදෙනාට ලිංගික අතවර සිදු කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අ
from GOSSIP NEWS https://ift.tt/r7MN3wt
via https://tamil244.blogspot.com/
No comments