පොහොට්ටු මන්ත්‍රීවරු රැසක් දේශපාලනයෙන් ඉවත් වීමේ සූදානමක ?

Share:
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියොර්ජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරනවා.   තව පිරිසක් විදේශගත වීමට සහ ඇතැම් මන්ත්‍රීවරුන් දේශපාලනයෙන් සමුගැනීමටද තීරණය කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

from GOSSIP NEWS https://ift.tt/0z75doF
via https://tamil244.blogspot.com/

No comments