ගින්නට හසුව අනූ පස් වියේ මවක් නිදන ඇඳ මතම සමුගනී

Share:
අනූ පස් හැවිරිදිමවක්‌ නවාතැන්ගෙන සිටි කාමරේ නිදන ඇද මත පිලිස්සී මිය ගිය පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.   මෙසේ පිලිස්සී මියගොස් ඇත්තේ ශ්‍රී පබෝධාරාම විහාරාධිපති හිමියන්ගේ මව වන නම්ම්ර පටි දේවගේ ලිසී නෝනා මහත්මිය බවයි පොලිසිය පවසන්නේ.    පියා එකම සහෝදරයා මිය ගොස් ඇති නිසා කාලයක් තිස්සේ සිට කවා පොවා නහවා මව රැක බලා ගත්තේ තමා විසින් බව හැත්තෑ දෙහැවිරිදි

from GOSSIP NEWS https://ift.tt/9WMJUSp
via https://tamil244.blogspot.com/

No comments