පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා. ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ. ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබෙනවා.
from GOSSIP NEWS https://ift.tt/pW57Jes
via https://tamil244.blogspot.com/
No comments