රෙදි පටිවලින් අත් ගැට ගසා ළිඳට පැන්න අසූ අට වියේ අයෙකුට අත් වූ ඉරණම

Share:
සිය අත් රෙදි පටිවලින් ගැටගසාගෙන අඩි විස්සක පමණ ගැඹුරින් යුත් ළිඳකට පැන අසූ අට හැවිරිදි පුද්ගලයකු, දිවි හානි කරගෙන ඇතැයි මාලබේ පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාලබේ තලාහේන මල්හානි ආරච්චිගේ විලියම් අප්පුහාමි නමැති තිදරු පියෙකි. මෙම පුද්ගලයා සිය දියණියගේ නිවසේ වාසය කර ඇති අතර ඇය විසින් පවත්වාගෙන යන වෙළෙදසලකට ගොස් නැවත නිවෙසට පැමිණි අවස්ථාවේදී නිවෙසේ සිටි පියා නොමැතිවීමෙන් ඒ පිළිබඳව විපරම් කිරීම

from GOSSIP NEWS https://ift.tt/OuZWchI
via https://tamil244.blogspot.com/

No comments