ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් නව ප්‍රභේදයක් රහසේම වැඩ අරඹලා

Share:
‘එක්ස්.බී.බී.1.5’ නැමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ ද එක්ස්.බී.බී.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙන් බව මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ. ඇමෙරිකාවේ සහ චීනයේ ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති ජනතාව අතරින් වැඩි පිරිසකට ආසාද

from GOSSIP NEWS https://ift.tt/mhrklFj
via https://tamil244.blogspot.com/

No comments