"මේ ගෙදර විකුණනවා. ඔයාට නිසා අඩුවට දෙන්නම්" අයිති නැති ගෙයක් පෙන්වා යක්ක පුතෙක් සුද්දෙක්ව රවටලා

Share:
නිවසක් පෙන්වා එය මුදලට විකුණන බව පවසමින් විදේශිකයෙකුගෙන් මිලියන ගණනක් වංචා කල පුද්ගලයෙක් පිළිබඳව අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එම බ්‍රිතාන්‍ය ජාතිකයාට ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 15.5 ක මුදලක් වංචාකර ඇත්තේ අලුත්ගම කළුවාමෝදර පදිංචි 57 හැවිරිදි අයෙකු බවයි වාර්තා වෙන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති

from GOSSIP NEWS https://ift.tt/0nqhxTr
via https://tamil244.blogspot.com/

No comments