තරුණයෙකු මියගිය තම පෙම්වතියගේ නිවෙසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙල පලඳවන රත්රන් තැල්ලක් බැඳීමේ සිද්ධියක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙළී සිට ඇති අතර ඊට තරුණියගේ මවුපියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබෙනවා. නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහාර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මවුපියන්ට ස
from GOSSIP NEWS https://ift.tt/fqY1BcZ
via https://tamil244.blogspot.com/
No comments