මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46කට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. පසුගිය දෙසැම්බර් 29 වන දින ආපන ශාලාවක් අසල නවතා තිබු මෝටර් රථයක වීදුරුවක් කඩා එහි තිබු ඉන්දීය රුපියල් ලක්ෂ 46.5ක් සොරා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්&zwj
from GOSSIP NEWS https://ift.tt/DJUCiHt
via https://tamil244.blogspot.com/
No comments