තම සොයුරියගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 11 ක් පමණ වූ රන් මාලය සොරාගැනීම නිසා පොලිසිය සොයමින් සිටි තරුණයකු ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට යාමේදී, නිවසේ ඉහළ මාලයේ සිට පලා යෑමට අසල නිවසක වහලයකට පැනීමේදී වහළය කැඩී තට්ටු තුනකින් පහළට වැටී මිය යෑමේ සිද්ධියක් ගම්පොළින් වාර්තා වනවා . මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකු වන අතර ඔහු සිය සොයුරි
from GOSSIP NEWS https://ift.tt/v51dF23
via https://tamil244.blogspot.com/
No comments